අද ලෝකයේ ජනග්‍රහණයෙන් 80% කටත් වඩා ප්‍රමාණයක් එදිනෙදා ගමන් බිමන් යාමේදී ජංගමදුරකථන අරන් යනවලු. ඒවගේම මේවා අර ඉස්සර වගේ call ගන්න විතරක් තියෙන ගඩොල් බාගේ phone නෙමෙයි :D ඉතා සියුම් sensors සහ තවත් electronic කොටස් රාශියකින් සමන්විත උන මෙවලම්.
අනෙක් හැම electronic මෙවලමකම වගේ මේ ජංගම දුරකථන වලත් ප්‍රධාන සතුරෙක් තමයි වතුර. වතුර කිව්වට phone එක තෙත් විය හැකි ඕනෑම ද්‍රවයක් එයට තර්ජනයක් වෙනවා.
ජංගම දුරකථන භාවිතකරන්නන්ගෙන් 30% ක් පමණ වසරකට මේ සතුරා නිසා තම දුරකථන අක්‍රිය කරගන්නා බව ඔබ දන්නවාද? නමුත් එවැනි අවස්ථාවකදී සුදුසු ලෙස ක්‍රියාකළහොත් දුරකථනය රැකගැනීමට ඔබට හැකියාවක් තිබෙන්නට පුළුවන්. අපි බලමු එවැනි අවස්ථාවක අපිට මොකද කරන්න පුළුවන් කියල.


ලැබුවා වූ 2015 වසර ඔබට ජය සතුට පිරි වසරක් වේවා කියල ප්‍රර්ථනා කරන ගමන් මේ ආවේ gmail ගැන පොඩි දෙයක් කියල යන්න.ඔබේ gmail address එක කුමක්ද? නමුත් ඔබ දන්නවද ඔබේ ගිණුමටම mail එවීමට තවත් අමතර address තිබෙන බව?මේ බලන්න, මේ ක්‍රම අනුගමනය කරලා ඔබට එවැනි තවත් බොහෝ addresses හදාගන්න පුළුවන්.


වැඩිය කතා ඕනෙනෑ.. මටත් වෙලා නෑ අෆ්ෆා :P කියන්න තියෙන ටික  කියල පටස් ගල යන්න වෙනවා, මේ දවස් වල ෆට්ට busy  බන් :D 

මෙන්න මේකයි කතාව. පොඩි කලේ ඉස්කෝලේ යන අවදියේ පටන් උදේට නැගිටිනකොට දැනෙන සුන්දර හැඟීම්ස් හෙමොටම මතක ඇතිනේ :D  කෙටියෙන්  කියනවනම් නිකන් මරන්න ගෙනියන්න නැගිටිනවා වගේ නේද..   ඒ උනාට මේ සමාජයේ අපි ජිවත් වෙන්න නම් ඒ කම්ම්ලිකම් අයින් කරගෙන වැඩ කරන්න වෙනවා, කරන දේ මොනවා උනත් ඒක අපි  පොදුයි. ඉතින් උදේ නැගිට්ට මොහොතේම කම්මැලිකම පැත්තකින් තියන්න පුළුවන් සරල ක්‍රම ටිකක් තමයි පහලින් තියෙන්නේ.

අහ් කොහොමද සැප සනීප? හෆ්ෆා අර z -score අවුල නිසා මම නම් තවම ගෙදර. දැන්ම Uni පටන් ගන්න පාටක් නම් නැහැ. දවස යවාගන්නේ කොහොමද කියල හිත හිත ඉන්න කොට තමයි ඔන්න London Olympics පටන්ගත්තේ.

ඉතින් මේ කාලේ ලෝකේ වැඩිපුරම කතා වෙන්නේ මේ ක්‍රීඩා උත්සවය ගැන තමයි. මේ දවස් වල යුරෝපයේ කොච්චර ආර්ථික ප්‍රශ්න තිබුනත් ඒ දේවල් ටිකකට අමතක කරලා මේ උත්සවය නරඹන්න ඒ පැත්තේ අය උනන්දුවෙන් ලන්ඩන් නගරයට එනබවයි පේන්නෙ.
Olympics ගැන සඳහන් කරොත් ඒ ගැන දන්න කරුණු මෙන්ම සැඟවුණු කරුණු කාරණාත් ගොඩක් තියෙනවාලු. මමත් ඒ වගේ ටිකක් අමුතු කරුණු ටිකක් තමයි ඔයාලට කියන්න යන්නෙ. මේවා ඉතින් දන්න අය ගොඩක් ඇති. ඒ උනාට නොදන්නා අය වෙනුවෙන් තමයි මේ ලියන්නෙ.


Face Detection Technology කියන එක වර්තමානයේ දියුණුවෙමින් පවතින තාක්ෂණයක්. දැන් තියෙන ජංගම දුරකථන වල තියෙන camera වල පවා මේ option එක තියෙනවා. කොහොමහරි මං දන්න විදිහට අද වනතුරු මේ  තාක්ෂණය යොදාගත්තේ නිශ්චල චායාරුප (still images )  සඳහා විතරයි. 





මේක අලුත් තාක්ෂණය එක්ක කරපු හොඳ සොයාගැනීමක් කියල කියන්න පුළුවන්.  අපේ රටේ ප්‍රබලව නැති උනාට බටහිර රටවල් වල 'ශබ්ද දුෂණය'ට එරෙහිව ගොඩක් නීති තියෙනවා. ඒක නිසා කලින් වගේ Discos ,Parties වල ටිකක් හයියෙන් music play කරනකොට ගොඩක් සැලකිලිමත් වෙන්න වෙනවානෙ. නමුත් දැන් එකට හොඳ විසඳුමක් ලැබිල තියෙනවා



හෆ්ෆා කාලෙකින් මේ පැත්තේ අවේ.. කොහෙද ඉතින් වෙලාවක් නැනේ...හරි කමක් නෑ මං අද කියන්නේ 2008/9 කලේ තිබුණු ඇමෙරිකානු Reality Show එකක් ගැන..  පැයක කාලයක් පුරාවට ඇදී යන කොටස් වලින් සමන්විත මේ Show එක ගොඩක් කතා බහට ලක්වුණු එකක්.. 
ගොඩක් යාලුවෝ දන්නවත් ඇති, නොදන්නා අය වෙනුවෙනුයි මං හොයාගත්තු ටික තොරතුරු කියන්නේ.