ලැබුවා වූ 2015 වසර ඔබට ජය සතුට පිරි වසරක් වේවා කියල ප්‍රර්ථනා කරන ගමන් මේ ආවේ gmail ගැන පොඩි දෙයක් කියල යන්න.ඔබේ gmail address එක කුමක්ද? නමුත් ඔබ දන්නවද ඔබේ ගිණුමටම mail එවීමට තවත් අමතර address තිබෙන බව?මේ බලන්න, මේ ක්‍රම අනුගමනය කරලා ඔබට එවැනි තවත් බොහෝ addresses හදාගන්න පුළුවන්.1.)  "+" ලකුණ යෙදීමGmail address එකක '+' character එකක් ලෙසට ඔවුන් සලකන්නේ නැහැ. එම character එක යෙදුන තැනක් තිබුනොත් එතන character එකක් නොතිබුන ලෙසට ඔවුන් සලකනවා. එමනිසා ඔබේ address එකේ ඕනෑතරම් '+' ලකුණු යෙදීමට ඔබට පුළුවන්.ex: ඔබේ ගිණුම  pasinduonline@gmail.com නම් ඔබට එය පහත පරිදි වෙනස්කරගත හැකියි.
  • pasindu+online@gmail.com
  • pas+in+du+online@gmail.com
  • etc
2.) "." යෙදිම සහ ඉවත්කිරීමඔබ Gmail account එකේ ඇති dots ද ඉහත '+' ලකුණු මෙන්ම character එකක් ලෙස Gmail සලකන්නේ නැහැ.  එමනිසා තියෙන dots ඉවත්කරිමටත් අලුතින් dots යෙදීමටත් ඔබට පුළුවන්.ex: ගිණුම pasindu.online@gmail.com නම් ඔබට පහත අයුරින් එය වෙනස්කරගත හැකියි.
  • pasinduonline@gmail.com
  • pasindu.on.line@gmail.com
  • p.a.s.i.n.d.u.online@gmail.com
  • etc
3.) googlemail domainය භාවිතය.gmail වෙනුවට googlemail යෙදීමෙන් ඔබට සරලව තවත් එක් address එකක් නිර්මාණය කරගත හැකියි.ex: pasinduonline@gmail.com වෙනුවට pasinduonline@googlemail.comදෙවන හා තුන්වන ක්‍රම භාවිතයෙන් නිර්මාණය කරගතහැකි සියලුම adresses පහත වෙබ් අඩවියෙන් ලබාගත හැකියි.http://sanatemail.com/gmail/උත්සහකරල බලන්න :Dඔබට ජය!

0 comments: