මෙන්න එතුමගැන ගොඩක් අය නොදන්නා කරුණු ටිකක්...


1. ඔහුට පොඩි කාලේදී කතාකිරීමේ අපහසුතාවයක් තිබිල තියෙනවා. එක නිසා එයා අනිත් අයත් එක්ක කතා කරලා තියෙන්නේ කැඩි කැඩීලු..

2.අසාමාන්‍ය බුද්ධියක් තිබුනට ඔහුගේ මතකය ඉතාම දුර්වලයිලු. බිරිඳගේ සහ පුතාගේ උපන්දිනවත් ඔහුට මතක තියෙන්නේ නැතිලු. කොටින්ම කිව්වොත් ගෙදරට යන පාරත් බොහොම අමරුවෙන්ලු මතක තියගන්නෙ.


3.විශ්ව විද්‍යාලෙදි ඔහු භූගෝල විද්‍යාව, ඉතිහාසය සහ භාෂා විෂයන්ට දුර්වල කෙනෙක් වෙලා තියෙනවා.

4.ඉංග්‍රීසි වචන ලිවීමට ඔහු අකමැති වූ අතර එමනිසාම ඔහුට ඉංග්‍රීසියෙන් කතා කිරීමට නොහැකි වී තිබෙනවා.

5.ඔහුගේ පාදයේ එක ඇඟිල්ලක් විශාලව වැඩි තිබු අතර ඒ නිසා මේස පළඳින සෑම වෙලාවකදීම ඒවායේ හිල් ඇතිවී තියෙනවා.

6. අයින්ස්ටයින් විද්‍යා ප්‍රබන්ධ හෙලා දැකපු කෙනෙක්.. ජීවත්ව ඉන්න කලේ එයා කාලතරණ යන්ත්‍ර, පියාඹන පිරිසි වැනි දේවල් පිළිකුලෙන් ප්‍රතික්ෂේප කරාලු.

7.අයින්ස්ටයින් මියගියපසු පවුලේ අයටවත් නොදන්ව ඔහුගේ මොලය සිරුරෙන් ඉවත් කර පරීක්ෂණ සඳහා තබා ගැනීමට මරණ පරීක්ෂකයා කටයුතු කරපු බැවින් අන්තිමට ඔහුට තමන්ගේ අසාමාන්‍ය මොලය නොමැතිවයි සමු ගන්න වෙලා 

තියෙන්නේ..












අයින්ස්ටයින් ගැන තව  කරුණු  දැනගැනීමට විකිපීඩියා වලට යන්න මෙතනින්..


0 comments: