ලංකාවේ අපි internet ගිහිල්ල කරන ප්රධාන දේවල් වලින් එකක් තමයි සින්දු download කරන එක. නමුත් ගොඩක් අයට හරියට වෙබ් අඩවියක් හොයාගන්න බැහැ ඒ වැඩේ ලේසියෙන් කරගන්න පුළුවන්. අන්න ඒ වගේ අයට English mp3 tracks පහසුවෙන් හා ඉක්මනින් download කරගන්න පුළුවන් වෙබ් අඩවි කිහිපයක් තමයි පහලින් තියෙන්නෙ.
ඔව් ඔව් අහන්න දෙයක් නෑ. ලංකාවේ කවුද amazon වලින් බාන්නේ? :P මේවා 100% නොමිලේ!
1. hulkshare
මේකේ අමුතු official ගතියක් තියෙනවා. ඒවගේම තමයි ad මුකුත්ම ඇත්තෙත් නැහැ. search කරලා ආපු result වලින් කැමති එක තෝරලා click කරපු ගමන් online play වෙනවා. ඒ අපි හොයන සින්දුව නම් එතනම පහලින් තියෙන 'download' දෙන්න විතරයි තියෙන්නේ. දඩස් ගාල download වෙනවා.
මේවට අමතරව තව හොඳ වෙබ් අඩවි ටිකක් පහළිනුත් දාල තියෙනවා.
ඔව් ඔව් අහන්න දෙයක් නෑ. ලංකාවේ කවුද amazon වලින් බාන්නේ? :P මේවා 100% නොමිලේ!
1. hulkshare
මේකේ අමුතු official ගතියක් තියෙනවා. ඒවගේම තමයි ad මුකුත්ම ඇත්තෙත් නැහැ. search කරලා ආපු result වලින් කැමති එක තෝරලා click කරපු ගමන් online play වෙනවා. ඒ අපි හොයන සින්දුව නම් එතනම පහලින් තියෙන 'download' දෙන්න විතරයි තියෙන්නේ. දඩස් ගාල download වෙනවා.
හැබැයි සමහර ඒවා online අහන්න විතරක් සීමා කරලා තියෙනවා. ඒ උනාට අපේ Download Manager software එක තියෙනකන් ඒක ගැන ගැන බය වෙන්න ඕනේ නැහැ.
මෙම වෙබ් අඩවියට යන්න --> http://www.hulkshare.com/
2.mp3skull
මේකෙන් download කරන ඒක හරිම simple . search කරලා list ඒක ආපු ගමන් කැමති item ඒක list එකේ තියෙද්දීම download දෙන්න පුළුවන්. ඒ කියන්නේ අයිත් ඒ item ඒක click කරලා අලුත් page එකකට යන්නේ නැතුව.
මං හිතන්නේ ඉක්මනින්ම සින්දුවක් download කරන්න පුළුවන් site එක මේක. මේකේ ටූල්බාර් එකකුත් තියෙනවලු. එත් ඉතින් ලංකාව වගේ ගොඩක් වේගවත් internet providersල ඉන්න රටකට ගැලපෙන්නේ නැහැනේ. :P
ඒවගේම තමයි මේකේ bitrate එක වැඩිම එකේ ඉඳන් අඩුම එකට එන විදිහට descending කරන්නත් පුළුවන්. එතකොට උඩටම එන්නේ පට්ට quality track එක.
දෙකට දැම්මට මොකද මගේ නම් මේක 1 වගේ තමයි :d
මෙම වෙබ් අඩවියට යන්න --> http://mp3skull.com/
3.beemp3
ඔයාල ගැන නම් මම දැන්නෑ නමුත් මගේ යාලුවෝ ගොඩක් අතර ජනප්රිය වෙබ් අඩවිය තමයි මේක. කොටින්ම කිව්වොත් මේකේ නැති මගුලක් නෑ! ඒ කියන්නේ කලින් කිව්ව වෙබ් අඩවි වලින් වත් හොයාගන්න බැරි වෙන ගොඩක් tracks දෙය්යනේ කියල මේකෙන් හොයාගන්න පුළුවන්.
හැබැයි අවුලකට තියෙන්නේ ටිකක් වෙලා යනවා. මුලින්ම download කරන වෙලාවට word verfication එකක් දෙන්න තියෙනවා. එට පස්සේ toolbar එක download කරගෙන නැති අය නම් තත්පර 20ක් බකන්නිලන් ඉන්න වෙනවා. එතකොට ඉතින් $!$@%@! වෙනවා. මොනවා කරන්නද...
කොහොම උනත් මේකට පුරුදුවුනු කෙනාට එහෙම ලොකු අවුලක් වෙන්නේ නැහැ
මෙම වෙබ් අඩවියට යන්න --> http://beemp3.com/
4. songslover
මේකත් සිරා site එකක්. album පිටින් ඕනේ නම් එහෙම, නැත්තන් ලුස් උනත් ගන්න පුළුවන් හික්ස්! අපේ ගොඩක් අයට තියෙන අවුලක් තමයි අලුතෙන්ම release වෙන songs කොහොමද හොයාගන්නේ කියල. අන්න ඒ ප්රශ්නේටත් මේක හොඳ විසඳුමක්. මේකේ අලුතෙන්ම ආපු ගීත විතරක් නෙමෙයි album ගැන විස්තරත් දාල ඒවා කෙලින්ම download කරන්න links දීල තියෙනවා. හින්දි සින්දු, පකිස්තාන් සින්දු(මම නම් අහන්නේ නැහැ), video songs එහෙමත් මේකේ තියෙනවා. වෙන මොන site එක fit උනත් මේකටත් එකපාරක් හරි ගිහිල්ල බලන්න.
මෙම වෙබ් අඩවියට යන්න --> http://songslover.com/
5. mp3raid
මේක නම් වැඩිය useවෙන්නෙම නැහැ. මිට ටික කාලෙකට කලින්, ටික දවසක් mp3skull එකෙන් free download කරන්න දුන්නේ නැහැ. අන්න ඒ දවස් ටිකේ නම් මේකෙන් ටිකක් downකරා. වරදක් නැහැ. speed . ඒ උනාට අරහෙන් මෙහෙන් ad පනිනවා :P
නිකන් ඉන්න වෙලාවක ගිහිල්ල බලන්න.
මෙම වෙබ් අඩවියට යන්න -->http://www.mp3raid.com/
මේවට අමතරව තව හොඳ වෙබ් අඩවි ටිකක් පහළිනුත් දාල තියෙනවා.
Yourmp3 -http://www.yourmp3.net/
Rcrdlbl - http://rcrdlbl.com/latest/
Zona Musical - http://www.zona-musical.com/viewforum.php?f=2&start=100
E-mp3world - http://www.emp3world.com/
Songs Club- http://www.songsclub.com/
Kohit - http://www.kohit.net/
Big Screen Beats- http://www.biggreenbeats.com/
මම මෙතන දාල තියෙන්නෙ මට මෙච්චර කල් භාවිතා කරද්දී ලබපු අද්දැකීමෙන්. මේවට වඩා හොඳ වෙබ් අඩවි අනිවා ඇති. එහෙම ඒවා දන්නවනම් මටයි අනිත් අයටයි දැනගන්න comment එකක් දාල යන්න.
3 comments:
thanks a lot...
http://www.mp3boo.com
මේකත් හොඳයි.. ඇල්බම් පිටින්ම මම බාගන්නවා..:D
අදයි මේ පැත්තෙ ආවෙ. හිතට ඇල්ලුව බ්ලොග් එක. බොහොම ආකර්ෂනීය කරුණු ගොඩක් තියෙනවා. ලිපි දිගත් නෑ කොටත් නෑ.
ඇත්තටම කිව්වොත් එළ බ්ලොග් එකක්..දිගටම ලියන්න..
සුබ අනාගතයක්..♥
@නාලකය
ගොඩක් ස්තුතිය් යාළුවා... :)
Post a Comment