අද 2012 අප්‍රේල් 10. මේක මගේ හිතට අපු පොඩි idea එකක්... ගොඩක් කල් ඉඳල net එකේ හෙව්වත් මේ වගේ site ඉංග්‍රීසියෙන් තිබුනට සිංහල භාෂාවෙන් තියෙන එකක් හොයාගන්න තිබුනේ නැහැ.. එක නිසා මටත් හිතුන හාහා පුර කියල බ්ලොග් එකක් පටන් ගන්න 'පට්ට facts ' කියල :D
ඉතින් ඔයාල මාත් එක්ක දිගටම රැඳිලා ඉඳීවි කියල මම හිතනවා.. ඒවගේම තමයි මේකේ තියෙන හොඳ නරක ඕනෙම දෙයක් කියන්න.. මොකද අපි හැමෝම දණගලා , වැටිලා එහෙම තමයි නැගිටින්න පුරුදු වුනේ...
හරි එහෙනම් ඔන්න කයිවාරුව ඉවරයි :D දැන් බහිමු වැඩේට...

හැබැයි මුලින්ම කියන්න ඕනේ .. මේකේ තියෙන ගොඩක් දේවල් ඔය එක එක තැන් වලින් ඇහිඳ ගන්න ඒවා පරිවර්තනය කරලා.. එහෙමත් නැත්තන් තැන තැන වල තියෙන ගොඩක් දේවල් එකට එකතු කරලා වගේ
දේවල් කරලා තමයි post කරන්නේ.
0 comments:
Post a Comment