අද ලෝකයේ ජනග්‍රහණයෙන් 80% කටත් වඩා ප්‍රමාණයක් එදිනෙදා ගමන් බිමන් යාමේදී ජංගමදුරකථන අරන් යනවලු. ඒවගේම මේවා අර ඉස්සර වගේ call ගන්න විතරක් තියෙන ගඩොල් බාගේ phone නෙමෙයි :D ඉතා සියුම් sensors සහ තවත් electronic කොටස් රාශියකින් සමන්විත උන මෙවලම්.
අනෙක් හැම electronic මෙවලමකම වගේ මේ ජංගම දුරකථන වලත් ප්‍රධාන සතුරෙක් තමයි වතුර. වතුර කිව්වට phone එක තෙත් විය හැකි ඕනෑම ද්‍රවයක් එයට තර්ජනයක් වෙනවා.
ජංගම දුරකථන භාවිතකරන්නන්ගෙන් 30% ක් පමණ වසරකට මේ සතුරා නිසා තම දුරකථන අක්‍රිය කරගන්නා බව ඔබ දන්නවාද? නමුත් එවැනි අවස්ථාවකදී සුදුසු ලෙස ක්රියාකළහොත් දුරකථනය රැකගැනීමට ඔබට හැකියාවක් තිබෙන්නට පුළුවන්. අපි බලමු එවැනි අවස්ථාවක අපිට මොකද කරන්න පුළුවන් කියල.